
Barawa Wetland
- The overflow area of Pussali Oya, a major tributary of the Kelani River, is known by this name.
- It borders the Homagama, Seethawaka and Padukka Divisional Secretariat Divisions.
- It extends over the Grama Niladhari Divisions of Attygalle East, Panaluwa and Watareka North in the Homagama Divisional Secretariat Division.
- Providing habitat for a large number of plants and animals and possessing high biodiversity, the Barawa Wetland has also been included in the list of environmentally sensitive zones proposed to be declared by the Ministry of Environment in the future.
- Informal and unauthorized settlement, forest clearing and the spread of alien and invasive species can be identified as threats to this wetland.
බරාව තෙත්බිම
- කැලණි ගගේ ප්රධාන අතු ගංගාවක් වන පුස්සැලි ඔයෙහි පිටාර ප්රදේශය මේ නමින් හඳුන්වනු ලැබේ.
- මෙය හෝමාගම, සීතාවක හා පාදුක්ක ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට මායිම්ව පවතී.
- මෙහි හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආටිගල නැගෙනහිර, පානළුව හා වටරැක උතුර යන ග්රාම නිලධාරී වසම්වල විහිද පවතී.
- ශාක හා සතුන් විශාල ගණනකට වාසස්ථාන සපයමින් හා අධික ජෛව විවිධත්වයකින්ද හෙබි බරාව තෙත්බිම ඉදිරියේදී පරිසර අමාත්යාංශය විසින් ප්රකාශයට පත්කිරීමට යෝජිත පරිසර සංවේදී කලාප ලැයිස්තුවටද ඇතුළත් වී තිබේ.
- අවිධිමත් හා අනවසර ජනාවාසකරණය, කැළෑ හෙළිකිරීම් හා ආගන්තුක හා ආක්රමණශීලී විශේෂවල ව්යාප්තිය මෙම තෙත්බිමට ඇති තර්ජන ලෙස හඳුනාගත හැකිය.














