Kirigampamunuwatemp

 

Historical Sri Sudharmaratne Rajamaha Viharaya - Kirigampamunuwa

  • • It is believed that Raigam Bandara, who reigned during the Anuradhani period of Raigampura, belonged to the Kotte Kingdom.
  • • It is said in folklore that Pamunugama, who supplied milk to the royal palace during this kingdom, later became Kirigampamunuwa.
  • • This temple, which was destroyed during the Portuguese rule, was later consecrated by Venerable Polhene Sri Siddhartha Thera in 1882, purchasing about 03 acres of land.
  • • This temple, which belongs to the Aruggoda Indasarama Maha Viharaya Chapter of the Kotte Sri Kalyana Samagri Dharma and Sangha Sabha, is currently under the patronage of Venerable Walgama Rathanasara Thera.

 

ඓතිහාසික ශ්‍රී සුධර්මරත්න රජමහා විහාරය - කිරිගම්පමුණුව

  • කෝට්ටේ රාජධානි සමයට අයත්රයිගම්පුර අනුරාජධානි සමයෙහි රජකම් කළ රයිගම් බණ්ඩාර රජතුමා විසින් ඉදිකල බව සැලකේ.
  • මෙම රාජධානි සමයෙහි රජවාසලට කිරි සැපයු පමුණුගම ,කිරිදුන් පමුණුව පසුව කිරිගම්පමුණුව වු බව ජනප්‍රවාදයේ සඳහන් වේ.
  • පෘතුග්‍රීසි පාලන සමයෙහි විනාශ මුඛයට පත් මෙම විහාරය පසුව ඉංග්‍රීසි පාලන සමයෙහි අක්කර 03ක් පමණ වර්ෂය 1882 දී පුජ්‍යපාද පොල්හේනේ ශ්‍රී සිද්ධාර්ථ නාහිමි විසින් මිලයට ගෙන සඟසතු කරන ලදී.
  • කෝට්ටේ ශ්‍රී කල්‍යාණ සාමාග්‍රී ධර්ම සහ සංඝ සභාවේ අරුග්ගොඩ ඉන්දසරාම මහා විහාර පාර්ශවයට අයත් මෙම විහාරස්ථානයෙහි වත්මන් අධිපතීත්වය පුජ්‍යපාද වල්ගම රතනසාර නාහිමි හොබවනු ලබති.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top