සමනලයා

Caltoris philippina seriata (Moore,1878)Hesperidae පහතරට බට-රිසියා

  • අතිශය අන්තරායට ලක්වූ (EN B1ab(iii)+ 2ab(iii)-2012) දුර්ලභ සමනල විශේෂයකි.
  • තද දුඹුරු පැහැ පියාපත්වලින් යුක්ත වේ.
  • ශ්‍රී ලංකාවේදී හමුවන උපවිශේෂය ආවේණික වන අතර පහතරට තෙත් කලාපයේ දක්නට ලැබේ.
  • උණ ශාක ආශ්‍රිතව ගැවසීමට ප්‍රියතාවක් දක්වයි.
  • කෙටි පියාසැරියක් පෙන්වන අතර ඉන්පසු නිශ්චලව හිඳිනු දක්නට ලැබේ.

කුරුල්ලා

Psilopogon flavifrons (Cuvier, 1816) Megalaimidae කහ මූහුණත් කොට්ටෝරුවා

  • ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ වනාන්තර සහ කඳුකර මෙන්ම,රබර්වතු හා ගෙවතු ආශ්‍රිතවද ජීවත්වේ.
  • කොළ පැහැති ශරීරය, රන්වන් කහ පැහැති නළල, නිල් පැහැති මුහුණකින් සමන්විත දැකුම්කළු පක්ෂියෙකි.
  • රන් නළල් කොට්ටෝරුවා, මූකලන් කොට්ටෝරුවා ලෙසද හඳුන්වයි.
  • ලංකාවට ආවේණික නමුත් ස්ථාවර ගහණයක් වාර්තාවන නිසා අඩු අවධානයක් සහිත පක්ෂියෙකි.
  • පෙබරවාරි-මැයි සහ අගෝස්තු-සැප්තැම්බර් කාලයේදී අභිජනනය කරන අතර, මැරුණු ගසක කඳේ බිම සිට මීටර් 2-3ත් අතර පිහිටි කුහරයක සුදු පැහැති බිත්තර 2ක් හෝ 3ක් දමයි.

News & Events

30
ஜூலை2026
Regional Coordination Committee Meeting

Regional Coordination Committee Meeting

The Regional Coordination Committee Meeting organized by...

13
மே2026
Bakmaha Festival for People with Special Needs

Bakmaha Festival for People with Special Needs

The Bakmaha Festival for People with Special...

குடியுரிமை சாசனம்

Scroll To Top