diyagamanew

 

Mahinda Rajapakse International Sports Complex

Mahinda Rajapakse International Sports Complex is currently under construction in an area of 126 acres in extent at Diyagama, within Homagama Divisional Secretariat. 

This stadium is being constructed to provide international level sports facilities for local talented sportspersons and to conduct international level tournaments in the country. National Sports University is to be built here in an area selected 12.5 acres and it is anticipated to utilize these facilities for its purposes.

Following facilities of the stadium have been already constructed.

  • Baseball field
  • 400m synthetic running track
  • Football and rugby ground
  • Hostel (which can be accommodated for 150 persons)
  • Administrative building

 Sports Facilities currently under construction

  • Swimming Pool
  • Indoor Stadium
  • Cricket Stadium
  • 400m synthetic running track (Second)

මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ දියගම අක්කර 126 ක භූමි ප්‍රමාණයක මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය දැනට ඉදිවෙමින් පවතී.

දේශීය දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා පහසුකම් සැපයීම සහ රට තුළ ජාත්‍යන්තර මට්ටමේ තරඟාවලි පැවැත්වීම සඳහා මෙම ක්‍රීඩාංගනය ඉදිකරනු ලැබේ. තෝරාගත් අක්කර 12.5 ක භූමි ප්‍රමාණයක ජාතික ක්‍රීඩා විශ්ව විද්‍යාලය මෙහි ඉදිකිරීමට නියමිත අතර එහි අරමුණු සඳහා මෙම පහසුකම් භාවිතා කිරීමට අපේක්ෂා කෙරේ.

ක්‍රීඩාංගනයේ පහත සඳහන් පහසුකම් දැනටමත් ඉදිකර ඇත.

  • • බේස්බෝල් පිටිය
  • • මීටර් 400 ක කෘතිම ධාවන පථය
  • • පාපන්දු සහ රග්බි පිටිය
  • • නේවාසිකාගාරය (පුද්ගලයින් 150 දෙනෙකුට නවාතැන් ගත හැකි)
  • • පරිපාලන ගොඩනැගිල්ල

දැනට ඉදිවෙමින් පවතින ක්‍රීඩා පහසුකම්

  • • පිහිනුම් තටාකය
  • • ගෘහස්ථ ක්‍රීඩාංගනය
  • • ක්‍රිකට් ක්‍රීඩාංගනය
  • • මීටර් 400 ක කෘතිම ධාවන පථය (දෙවන)

News & Events

30
Jul2026
Regional Coordination Committee Meeting

Regional Coordination Committee Meeting

The Regional Coordination Committee Meeting organized by...

13
May2026
Bakmaha Festival for People with Special Needs

Bakmaha Festival for People with Special Needs

The Bakmaha Festival for People with Special...

Scroll To Top